• City
    Colombo 1
  • Category
    Constructions & repairs
  • Payment
    RS: 2000

වරාය නගරයට සේවකයින් අවශ්‍යයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සදහා දීර්ඝකාලීනව නැවතී සේවය කිරීමට සාමාන්‍ය දැනුම ඇති මේසන් බාස්වරු සහ අත් උදව්කරුවන් 200ක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. සාමාන්‍ය දැනුම ඇති මේසන් බාස්වරු සදහා දිනක වැටුප 2000/= ot පැයට 250/=. අත් උදව්කරුවන් සදහා දිනක වැටුප 1800/= ot පැයට 200/=. 0766795050