• City
    Kandy
  • Category
    Sales & promotion / marketing
  • Payment
    RS: 35.000

පුහුණු කළමණාකරු

A/l නිම කල ඔබ කළමණාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීකයෙකු වීමට ඔබත් සිහින දකිනවාද? අප සොයන්නේ ඔබයි ...... දකුණු ආසියාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලයේ නියෝජිතයෙතකු වීමට අපෙන් ඔබට ඇරයුම්....... මූලික වැටුප සමග ස්ථිර රැකියාවක් . පුහුණු කාලය තුළ දී 40.000 ඉහළ ආදායමක්. නොමිලේ රක්ෂණවරණයක් . ප්‍රවාහන පහසුකම් . විදේශ සංචාර . ජංගම දුරකථන දීමනා. වෘත්තීය මට්ටමේ උපදේශන සහ අධ්‍යාපන අවස්ථා . වෘත්තීය කාලසීමාව අතරේදී 55000ක් වටිනා කළමනාකරණය සම්බන්ධ පාඨමාලා නොමිලයේම හැදෑරීමේ හැකියාව ඇතුලු වරප්‍රසාද රැසක් අන්තර්ගත අනර්ඝ වෘත්තීය අවස්තාවකි මේ..... විමසීම් ලක්ෂිකා - 0768863195 හසිනි - 0740970090

නිෂ්පාදක සහයක
Negombo

දිවයිනේ ප්‍රසිද්ධ " ඇගලුම් අමුද්‍රව්‍ය " නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සදහා නිෂ්පාදක සහයක තනතුර සදහා වයස ...

Apply Now
Sales representative
Wattala

Island-wide search for sales representatives for a company that imports and distributes car parts ...

Apply Now
Team managers
Colombo

Insurance Consultant and Sales Team Leaders.Sales and marketing Vacancy in Colombo 02,Kottawa and battaramulla.(Permanent and ...

Apply Now