• City
    Negombo
  • Category
    Sales & promotion / marketing
  • Payment
    RS: Negotiable

Insurance advisor

ජිවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතනයක් වන අප ආයතනයේ (පූර්ණ කාලීන සහා අර්ධ කාලීන) රැකියා ඇබෑර්තූ ඇත. මීගමුව ප්‍රදේශයේ පිහිටි ශාඛාව සදහා සම්මුඛ පරීක්ෂණ කැදවේ ◼️සුදුසුකම් ▪️වයස 18 - 50 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැකිය ▪️අවම සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයවලුන් මෙම අංශය සදහා අයදුම්පත් කැදවේ ▪️රක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුදු ඇති සහ නැති දෙපාර්ශවයටම අයදුම් කල හැක. ◼️ප්‍රතිලාභ ▪️දීමනා,වරප්‍රසාද සහ කො‌මිස් වැඩි විස්තර සදහා ඉන්බොක්ස් වෙත පිවිසෙන්න නැතිනම් පහත අංකයට whatsapp massage එකක් යොමු කරන්න. 0759877077

නිෂ්පාදක සහයක
Negombo

දිවයිනේ ප්‍රසිද්ධ " ඇගලුම් අමුද්‍රව්‍ය " නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සදහා නිෂ්පාදක සහයක තනතුර සදහා වයස ...

Apply Now
මුදල් අයකැමි (පුහුණු / නුපුහුණු) ගැහැණු
Kelaniya

𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් : 【~】- වයස අවුරුදු 18-35 【~】- අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) සමත් 【~】-ගැහැණු (පුහුණු ...

Apply Now
Team managers
Colombo

Insurance Consultant and Sales Team Leaders.Sales and marketing Vacancy in Colombo 02,Kottawa and battaramulla.(Permanent and ...

Apply Now