-
City
Katunayake -
Category
Manufacturing -
Payment
RS: Negotiable
කටුනායක ගුවන්තොටුපළ කේටරින් ඇසුරුම් අංශය
කටුනායක ගුවන්තොටුපළ කේටරින් අංශයෙහි ඇසුරුම් අංශය සදහා නවක සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යය කර තිබේ. වයස 18-30ත් අතර කාර්යශූරය අයෙක් නම් අයදුම් කල හැකිය. ගැහැණු / පිරිමි යන දෙපාර්ශවයටම අවස්තාවේ හිමිවේ.