• City
    Nittambuwa
  • Category
    Hotel & restaurant
  • Payment
    RS: 35000

මුදල් අයකැමි

නිට්ටඹුව සහ මීරිගම නගරවල පිහිටි ප්‍රේස්ටි ෂොප් සදහා මුදල් අයකැමිවරුන් අවශ්‍යයි. වැටුප රු. 35000 - 45000 අතර, වයස අවුරුදු 18 - 35 ත් අතර ආහාර, නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයේ.