• City
    Matara
  • Category
    Administration
  • Payment
    RS: 20000

ලිපිකරු

Covid වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි අයදුම් කරුවන් හට රැකියා හා සම්බන්ධ විමට විශේෂ අවස්තාවක්. මාතර දිස්ත්‍රික්කයේ පිහිටි මූල්‍යමය ශාඛාවන් කිහිපයක තනතුරු කිහිපයක් සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹේ. පුහුණු කාලය තුල රු 25,000/=කට ඉහල වැටුප්. සුදුසුකම් : - වයස අවු 18- 45 අතර අ.පො.ස සා/පෙළ සමත් ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය. - අධ්‍යාපන සුදුසුකම් මත විවිධ අංශයන් කරා උසස් විමේ හැකියාව - වෘත්තීය පළපුරුද්ද අවශ්‍ය නොවේ - පරිඝණක දැනුම ඇත්නම් එය විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ . - දිගු කාලිනව වශයෙන් හෝ කෙටි කාලින ලෙස සේවයේ යෙදිය හැක