• City
    Kurunagala
  • Category
    Administration
  • Payment
    RS: 30000

Office clerk

ඉමහත් ජනාදරයක් හිමිකරගත් කුරුණෑගල, දඹුල්ල පාරේ පිහිටි meero international පුද්ගලික සමාගමේ, office clerk තනතුර සදහා දක්ෂ පලපරුදු සේවිකාවන් වහාම අවශවේ. අපේක්ෂිත සුදුසුකම් -: - වයස 20-35 අතර (ගැහැණු) - අවම අ.පො.ස උසස්පෙළ සමත් - අදාල තනතුරෙහි අවම මාස 6ක පලපුරුද්ද - කාර්‍යාලීය කටයුතු මෙහෙයවාගැනීමට අවශ්‍ය පරිඝණක දැනුම - ඉංග්‍රීසි භාෂාව මෙහෙයවීමේ හැකියාව