• City
    Kalutara
  • Category
    Logistics & transportation
  • Payment
    RS: Negotiable

බෙදාහැරිමේ නියෝජිත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු පහත ශාඛා සදහා ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ. ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.

බර වාහන රියදුරු
Kaduwela

බරවාහන බලපත්‍ර සහිත වයස 22 - 40ත් අතර , වසර දෙකක හෝ ඊට වැඩි පළපුරුදු ...

Apply Now
රියදුරු
Horana

සුදුසුකම් : අ.පො.ස. සා .පෙළ /උ.පෙළ සමත් වීම වැටුප 60,000 /- දක්වා නවතැන් පහසුකම් හා නිල ...

Apply Now
Delivery rider
Monaragala

We are distribution related company for tele communication products and looking for active and well ...

Apply Now