• City
    Welimada
  • Category
    Hotel & restaurant
  • Payment
    RS: Negotiable

කෝකිවරුන්

තුෂාර හොටෙල් & රෙස්ටුරන්ට් ආයතනය සඳහා කෝකිවරුන් (cook) ඇතුළු ක්ෂේත්‍ර රැසක පුරප්පාඩු පවතී. (අනෙකුත් පුරප්පාඩු දැනුවත් වීම සඳහා අමතන්න.) ඉන්දියන්, චයිනිස්, වෙස්ටර්න්, රයිස් & කරි, කොත්තු රොටි, පරාටා ඇතුළු කෑම සෑදීමේ පළපුරුදු සහිත විය යුතුයි. ඉහල වැටුප් සමගින් සර්විස් චාජ්.