• City
    Kaduwela
  • Category
    Logistics & transportation
  • Payment
    RS: Negotiable

බර වාහන රියදුරු

බරවාහන බලපත්‍ර සහිත වයස 22 - 40ත් අතර , වසර දෙකක හෝ ඊට වැඩි පළපුරුදු සහිත අවංක , කාර්‍යක්ශම හා වගකීමෙන් යුතු රියදුරු මහතෙකු අවශ්‍යයි . දිවා රෑ දෙකෙහිම රැකියාව කිරීමට හැකිවිය යුතුය .