• City
    Kurunegala
  • Category
    Professional
  • Payment
    RS: 20000

Multi duty clerk

එකතුවන්න "ට්‍රාන්ස් එක්ස්ප්‍රෙස්" සමගින්. ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක් සම්පුර්ණ පුහුණුව සමග ලංකාවේ ප්‍රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව ! සීමිත බදවා ගැනිම්. සුදුසුකම් : සාමාන්‍ය පෙළ සමත් විය යුතුය. ආධුනික ගැහැණු අයදුම්කරුවන් විය යුතුය. දක්ෂතාවය මත රැකියා උසස්වීම්